
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීගිරිය පොලිස් වසමේ අවුදන්ගාව ප්‍රදේශයේ හෝටල් පිහිනුම් තටාකයක ගිලී කැලණිය, දළුගම ප්‍රදේශයේ පස්හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබේ.
නොවැම්බර් 8 වැනි දින සවස දරුවා තම මාපියන් සමඟ පිහිනමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
දරුවා වහාම දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
මෘතදේහය දඹුල්ල රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart