
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොත්තුවක මිල සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල සියයට 10කින් අඩු කරන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
නව මිල ගණන් අද (05) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද ඔහුන් සඳහන් කර ඇත.
ආහාර අළෙවි කිරීමේදී මිල ගණන් ප්‍රදර්ශනය කරන ලෙසද එම සංගමය ආපනශාලා හිමියන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart