
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කරන බව ලිට්‍රෝ ලංකා සමාගම සඳහන් කරයි.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ නව සිල්ලර මිල රු. 2,982ක් වේ.
කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරය රුපියල් 83 කින් අඩුකෙරෙන අතර, එහි නව සිල්ලර මිල රුපියල් 1198ක් ද, කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 37කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 561ක්ද වේ.
ලෝක වෙළඳපොලේ මිල පහත වැටීම සහ LP ගෑස් විශාල තොගයක් ලැබීම වැනි හේතු කිහිපයක් මත මෙම මිල අඩුවීමට හේතුව බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart