
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩිතැබූ බව කියන වෙඩික්කරු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට පෙර වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියැදුරු බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ, සිද්ධියෙන් පසු වෙඩික්කරු පළාගිය මෝටර් රථය සොයා පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.
ඊයේ (12) දහවල් මීගොඩ ආටිගල පාරේ සිදුවූ වෙඩිතැබීමෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මියගියේ ය.
ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණ පිරිසක් වෙඩිතැබීම සිදුකර, පළාගොස් ඇතැයි පොලිසිය පැවසුවේය.
වෙඩිතැබීම පිස්තෝලයකින් සිදුකර ඇතැයි සඳහන් වේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ශාන්ත මුදුන්කොටුව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
46 හැවිරිදි ශාන්ත මුදුන්කොටුව වටරැක පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart