Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
බොරැල්ල සහස්පුර ප්රදේශයෙන් වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධියකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි ප්රහාරකයන් දෙදෙනකු වෙඩිතැබීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු රෝහල්ගත කර ඇත යැයි පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart