
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ චීන තානාපතිවරයාගේ අත්සනින් යුතුව මෙරට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව මෙරට චීන තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.
2025 අගෝස්තු 01 දිනැතිව සහ ජාතික සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල සියලුම ප්‍රධාන කර්තෘවරුන් වෙත “චීන ව්‍යවසායයන් නොමඟ යවනසුලු මාධ්‍ය ආවරණය පිළිබඳ බරපතල කනස්සල්ල” යන මාතෘකාවෙන් යුත් ලිපියක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් ඇත.
චීන තානාපතිවරයාගේ අත්සන සහ තානාපති කාර්යාල මුද්‍රාව ද ඇතුළත් බව දැක්වෙන එම ලිපියේ, චීන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද “විදුලි වාහන ආනයනය සහ රේගු සැකසීම සම්බන්ධයෙන් පළවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මාලාවක් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල” යනුවෙන් දක්වා තිබේ.
කෙසේවෙතත්, එම ලිපියේ සත්‍යතාව පිළිබඳව ජනමාධ්‍ය කළ විමසීමකදී කොළඹ චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ අදාළ ලිපිය ව්‍යාජ එකක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart