Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුර ජයසේකරට එරෙහි විපක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවට අද අත්සන් තැබීම ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
“මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කළා. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා තේරීම් කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවකටත් මන්ත්‍රීවරුන් අත්සන් කරමින් සිටිනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart