
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළ තීරයේ අද(01) රිච්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කරයි.
කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට කම්පනය දැනී ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුව, මෙම ගැඹුරු මුහුදේ කම්පනය ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළට කිලෝමීටර් 1,260 ක් ඔබ්බෙන් වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයේන් දිවයිනට කිසිදු බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart