
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව වයස අවුරුදු 7ක දැරියක මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පාසලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි.
අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇගේ පියා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇත.
අද (03) පෙ.ව. 6.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, දැරිය තම පියා සමඟ වගා ඉඩමට යමින් සිටියදී මෙම සිදුවීම සිදුවී තිබේ.
පාසල් නිවාඩු දිනයක් වූ බැවින් දැරිය තම පියාට ගොවිතැන් කටයුතු සඳහා උදව් කරමින් සිටියදී වන අලියා දෙදෙනාටම පහර දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart