
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
WhatsApp ගිණුම් වෙත අනවසරයෙන් පිවිස වංචනිකයන් විසින් සිදුකරන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි.
පොලිසිය පවසන්නේ, එවැනි ක්‍රියාවල නිරතවන වංචනිකයන් WhatsApp වේදිකාව භාවිත කරමින් ව්‍යාජ පණිවිඩ සහ සබැඳි(Links) යොමුකිරීම හා එමඟින් පරිශීලකයින්ගේ WhatsApp ගිණුම් වෙත අනවසරයෙන් ප්රවේශවීම මෙන්ම මූල්‍ය වංචා සිදුකිරීම පිළිබඳ වාර්තා වන සිදුවීම් ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇති බවයි.
වංචනිකයන් පරිශීලකයාගෙන් WhatsApp OTP (එක්වර මුරපදය) ලබාගෙන ගිණුම පාලනය කරයි. පසුව, ඔවුන් පරිශීලකයාගේ සම්බන්ධතා වෙත ව්‍යාජ පණිවිඩ යැවීමට එම ගිණුම භාවිත කරමින් වංචාව තවදුරටත් සිදුකරමින් වින්දිතයින්ට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදුකරන බව අනාවරණ වී තිබේ.
මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පොලීසිය මහජනතාවට දැනුම්දෙන අතර, සිය අන්තර්ජාල ගිණුම්වල OTP කිසිවිටෙක කිසිවකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart