
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම සතිය තුලදී අමෙරිකාව සමග වෙළඳ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉන්දියාවට 25% තරම් ඉහළ තීරුබදු වලට මුහුණදීමට සිදුවිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉන්දියාවට සහ තවත් රටවල් කිහිපයකට වෙළඳ ගිවිසුමකට එළැඹීමට හෝ වැඩිකළ තීරුබදුවලට මුහුණ දීමට අමෙරිකාව අගෝස්තු 01 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ.
එමෙන්ම අමෙරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේ එම දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවයි.
ඉන්දියානු සහ ඇමරිකානු නිලධාරීන් පසුගිය මාස කිහිපය තුළ වෙළඳ ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටි නමුත්, එය ප්‍රකාශයට පත්කරන්නේ කවදාද යන්න පිළිබඳව මෙතෙක් කිසිඳු පාර්ශවයක් තහවුරු කර නොමැත.
ඉන්දියාව සමඟ ඇති විය හැකි ගනුදෙනුවකින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි ජනමාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්දියාව හොඳ මිතුරෙකු වන නමුත් ඔවුන් මූලික වශයෙන් වෙනත් ඕනෑම රටකට වඩා වැඩි තීරුබදු අය කර ඇති බවයි.
එහෙත් තමන් පාලනයේ සිටින බැවින් ඔවුන්ට එය තවදුරටත් සිදුකළ නොහැකි බව ට්‍රම්ප් පවසා තිබේ.
ඉකුත් අප්‍රේල් මාසයේදී ට්‍රම්ප් ඉන්දියාවට 27% ක නව තීරු බද්දක් ප්‍රකාශයට පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart