
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය වාරණ නීති භාවිත කරමින් වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා යූ ටියුබ් භාවිතය තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් වේ.
ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ ‘කොල්ලකාරී ඇල්ගොරිතම’ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.
ඕස්ට්‍රේලියානු ළමුන් දසදෙනකුගෙන් හතරදෙනකු ලෝකයේ වැඩියෙන්ම නරඹන වෙබ් අඩවියක් වන යූ ටියුබ්හි පවතින හානිකර අන්තර්ගතයන් නරඹන බව අනාවරණ වී ඇතැයි එරට සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් පවසයි.
සමාජ මාධ්‍ය සඳහා රට තුළ අවස්ථාව පවතින නමුත් ළමයින් ඉලක්ක කරගත් කොල්ලකාරී ඇල්ගොරිතම සඳහා අවස්ථවක් නොමැති බව ඇය පෙන්වාදෙයි.
ෆේස්බුක්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි දරුවන්ට වයස අවුරුදු 16 සම්පූර්ණ වන තුරු තහනම් කෙරෙන නීති කෙටුම්පත් කරන බව ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ නිවේදනය කළේය.
පන්ති කාමරවල බහුලව භාවිත වන බැවින් යූ ටියුබ් ඉන් නිදහස් කරන බව රජය කලින් අවධාරණය කර තිබිණි.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනීස් ඇල්බනීස් අද ජනමාධ්‍ය හමුවේ පැවසුවේ, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට YouTube හි ගිණුම් තබා ගැනීමට නොහැකිවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart