
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.
ජූලි 23 වැනි දින, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) මිලිග්‍රෑම් 11,320 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී, පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ දුරකථන අංක සහ හඬ තැපැල් ඇතුළු තොරතුරු සොයාගෙන ඇත.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදීමට ආධාර කිරීම සහ අනුබල දීමේ චෝදනාව මත කොස්තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් වයස අවුරුදු 22, 30 සහ 32 වයස්වල පසුවන බව පැවැසේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ CCIB විසින් සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart