
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලියා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බව කියන පුද්ගලයන් හතරදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා හංවැල්ල යතුරුපැදිය ඒකකයේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීමේ නිරත වෙද්දී මාර්ග බාධකය මගහැර පළායෑමට තැත්කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යග්‍රෑම් 7මිලිග්‍රෑම් 500 සොයාගෙන තිබේ.
මෙම ජාලයේ අනෙකුත් සැකකරුවන් සොයා ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart