
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීදූව, රාජපක්ෂපුර ප්රදේශයේ ඊයේ (21) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
රාජපක්ෂපුර ප්රදේශයේ 12 වන පටුමගේදී රාත්රී 8.15 ට පමණ වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.
පොලිසියට අනුව, හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ඇති අතර පසුව එම ස්ථානයෙන් පළාගොස් ඇත.
සීදුව නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්රාදේශීය මන්ත්රීවරියකගේ පියා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බව තවදුරටත් වාර්තා වේ.
වෙඩි තැබීම රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිත කර සිදු කර ඇති බවට පොලිසිය සැකකරයි.
තුවාල ලැබූ පුද්ගලයා විශ්රාමික හමුදා නිලධාරියකු බව කියනු ලබන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
සීදුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සහ සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart