
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බන්තොට වරාය පොලිසිය භාරයේ සිටියදී සැකකරුවකු සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
ළමා ලිංගික අපයෝජනයට සම්බන්ධ අපරාධයක් සම්බන්ධයෙන් සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවූ බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඔහු සෙනසුරාදා (ජුනි 24) උදෑසන පොලිස් සිරමැදිරිය තුළ සියදිවි හානිකරගෙන ඇත.
මියගොස් ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart