
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාගම, බටුවත්තේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්රියේදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ.
‘ගනේමුල්ලේ සංජීව’ගේ සහචරයෙකු ලෙස සැළකෙන ‘ආමි උපුල්’ ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා, ත්රිරෝද රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
බටුවත්තේ ග්රාම සංවර්ධන මාවතේ පිහිටි නිවසක් ඉදිරිපිට සිදුවූ මෙම වෙඩිතැබීම සිදුකිරීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවට සැකකෙරෙන බවද පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart