
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
ඒ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනල් තබමිනි.
කෙසේවෙතත් ට්‍රම්ප් ඊට හේතුවක් දක්වා නොමැත.
එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය, අමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබූ බවයි.
“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැක. මම එය නැවත නැවතත් කීවෙමි! සියලු දෙනාම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුය!” ඔහු Truth Social ඔස්සේ සටහනක් තබමින් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart