
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබේ.
ඒ ජපානය අභිබවා යමිනි.
මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය හෙවත් නිති ආයෝග් හී ප්‍රධාන විධායක නිළදාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් විසින් ය.
ඒ, නිති ආයෝග් හී 10 වන පාලක මණ්ඩල රැස්වීමෙන් පසු ජනමාධ්‍ය අමතමින් ය.
ඉන්දියාව මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවූ ආර්ථිකයකට හිමිකම් කියන බවද ඔහු පවසයි.
IMF දත්ත මත පදනම්ව ඔශු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉන්දියාව මේ වන විට ජපාන ආර්ථිකයට වඩා විශාල බවයි.
ඉන්දියාව වඩා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන්නේ අමෙරිකාවේ, චීනය සහ ජර්මනිය පමණක් බවද නිති ආයෝග් හී ප්‍රධාන විධායක නිලදාරී බී.වී.ආර්. සුබ්‍රමනියම් පවසයි
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, වර්තමාන සැලසුම් මත අඛණ්ඩව කටයුතු කළහොත්, ඉදිරි වසර දෙකහමාර හෝ තුන ඇතුළත ලොව විශාලතම ආර්ථිකයන් අතර තුන්වැනි ස්ථානයට පත්වීමට ඉන්දියාවට හැකිවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart