
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික හමුදා ක්රීඩා කවුන්සිලයේ (CISM) 80 වැනි මහා සභා රැස්වීමට සහ සම්මේලනයට සහභාගීවීමට විදේශීය නියෝජිතයෝ රැසක් ශ්රී ලංකාවට පැමිණ සිටිති.
වසර 30 ක යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්රී ලාංකික සගයන්ට ගෞරවයක් වශයෙන්, ඊයේ පාර්ලිමේන්තු භූමියේ පිහිටි ජාතික යුද ස්මාරකය අසලදී ඔවුන් සියලුදෙනා පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකළහ.
කොළඹ පැවැති අන්තර්ජාතික හමුදා ක්රීඩා කවුන්සිලනයට රටවල් 80 කින් නියෝජිතයෝ 300 ක් පමණ සහභාගී වූහ.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart