
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ මොහොතේ අවශ්‍ය වන්නේ සාර්ථක ආදායම් මාර්ග හරහා රටේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා සැපයුම් කළමනාකරණහ වැදගත් බවයි.
මේ වනවිට උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාකලාපය වන්නේ මුදල් සංසරණය අඩුකිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එය ඕනෑම අයෙකුට සිදු කළ හැකි බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රජයේ වගකීම විය යුත්තේ රට සංවර්ධනය කිරීම මීට වඩා සූක්ෂමජ සිදු කළ යුතු බවයි.
එහිදී රජය ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart