May 8, 2025

පෙර දැනුම්දීම අනුව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔළුව පවසා තිබේ.

මේ අතර ඔහු ඊට වෙනත් දිනයක් දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.