
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට නිකුත් කර ඇති 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ප්රතිඵල අනුව වසර 50කට වැඩි කාලයකට පසු එක්සත් ජාතික පක්ෂයට කොළඹ මහ නගර සභාව අහිමි වී ඇත.
2011 දී යුද ජයග්රහණයෙන් වසර දෙකකට පසුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය රටේ අනෙකුත් සියලුම පළාත් පාලන ආයතන ජයග්රහණය කළ විට පවා එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ බලය ආරක්ෂා කර ගෙන තිබිණි.
2006 දී කොළඹ නගර සභාව සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ නාමයෝජනා පත්ර ප්රතික්ෂේප වීමෙන් පසු එජාපයේ සහාය ඇති ස්වාධීන කණ්ඩායමක් ජයග්රහණය කළේය.
එහෙත් එම පක්ෂයට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් මෑත දේශපාලන ඉතිහාසයේ ප්රථම වතාවට කොළඹ නගර සභාව අහිමි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart