
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
ඔහු සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවයි.
ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා මාස හතරත් හයත් අතර කාලයක් සඳහා ඖෂධ තොග පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැම් ඖෂධවල වරින් වර හිඟයන් මතු වන්නේ පසුගිය දෙවසර තුළ ඇති වූ විවිධ හේතූන් බව මාත්‍යවරයා සඳහන් කරයි.
සැපයුම්කරුවන්ගේ දුර්වලතා ද මේ සඳහා බලපා ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart