
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 ආරම්භ වීමට නියමිතය.
මෙම තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රීඩකයෝ සහභාගි වෙති.
ක්‍රීඩකයන් 400කට අධික සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සහභාගීවීමට නියමිතය.
ශ්‍රී ලංකා බොක්සිං සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර පසුගිය කාල සීමාව තුළ රට තුළ තරඟ රාශියක් සංවිධානය කළ අතර, ඊට සමගාමීව මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගෙන තිබේ.
peo sports මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන මෙම තරඟාවලිය සජීවීව නැරඹීමට peo sports රූපවාහිනී නාලිකාවෙන්, facebook පිටුවෙන් සහ youtube නාලිකවෙන්ද හැකියාව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart