
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2018 දී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් ක්‍රිස්තියානි දේශක බජින්දර් සිංට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ ඔහුගේ නිවසේදී සිං තමා දූෂණය කළ බවටත්, එම ක්‍රියාව පටිගත කළ බවටත්, පසුව එම වීඩියෝව භාවිත කර ඇයව තවදුරටත් අපහරණය (බ්ලැක්මේල්) කළ බවටත් කාන්තාව චෝදනා කර තිබිණි.
මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් සිටින බජින්දර් සිං, ඔහුගේ එවැන්ජලිස්ත ශෛලියේ දේශනා කිරීම සහ තවත් මවාපෑම් සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර, එහිදී ඔහු බරපතල රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් මත දෑත් තබා ‘සුව කරන’ මෙහෙය ප්‍රසිද්ධියට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart