
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු වසන්ත මුදලිගේ දැරූ ධුර කාලය අවසන් වීමෙන් පසු සංවිධානයට නව කැඳවුම්කරුවකු පත්කර තිබේ.
වසන්ත මුදලිගේ වෙනුවට මෙලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පත්කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් ය.
ඊයේ(20) පස්වරුවේ මෙම නව පත්කිරීම සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart