
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 මැයි 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව පාර්ලිමේන්තු මහලේකම්වරිය ලෙස කුෂානි රෝහණදීර පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
කුෂානි රෝහණදීර පරිලිමෙන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය දැරූ අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළාය.
මීට පෙර පාර්ලිමේන්තු මහලේකම් ධූරය දැරූ ධම්මික දසනායක පසුගිය සතියේ විශ්‍රාම යෑමෙන් එම තනතුර පුරප්පාඩු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart