
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරාය පොලිස් වසමේ පිහිටි මීටර් 40ක් පමණ උසැති විදුලි පහන් කණුවක විදුලි බුබුළු සවිකර ඇති වළල්ල ඊයේ(18) උදෑසන එකවරම කඩාවැටීමෙන් විදුලි ඉංජිනේරුවරයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
නඩත්තු කටයුත්තක් සඳහා අදාළ විදුලි පහන් කණුව අසල තිබූ ආධාරකයකට නැග පරීක්ෂා කරමින් සිටින අතරතුර එකවරම එම වළල්ල කඩා වැටී ඇත.
ඊට යටවීමෙන් ඉන්ජිනේරුවරයා සහ තවත් සේවකයයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඉංජිනේරුවරයා මිය ගොස් ඇති බව සිදුකළ මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වූ මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart