
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව සහ කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වන එළුවන්කුලම පිවිසුම් දොරටුව නැවත දැනුම්දෙන තුරු දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා වසාදමා ඇත.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය හරහා ගලා යන ජලය ඝන අඩි 6,000 ක් පමණ විල්පත්තු ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම්-කලා ඔය සපත්තු පාලම හරහා ගලාගොස් ඇති අතර එමඟින් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.
ඒ අනුව, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවී ඒකකය පවසන්නේ, නැවත දැනුම්දෙන තුරු සංචාරකයන්ට විල්පත්තුව නැරඹීමට අවස්ථාවක් නොලැබෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart