
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නත්තල සැමරුණු ඊයේ දිනයේ ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.
එම සිදුවීම වන්නේ නත්තල් සීයා කෙනෙකු ලස හැඳගත් අයකු ප්‍රදේශයේ තෝරාගත් නිවාස වෙත යමින් හාල් හුණ්ඩුවක් සහ පොල් බෑයක් නත්තල් තෑගි ලෙස ලබාදීමයි.
මේ සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදු කර ඇත්තේ දේශපාලන අරමුණු වෙනුවෙන් නත්තල් සීයා සංකල්පය යොදාගෙන ඇති බවට චෝදනා කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart