
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිව ඇත.
මෙහිදී කොළඹින් මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය නව වාර්තාවක් පිහිටුවීය.
ඇය 2019 මහ මැතිවරණයේදී කුරුණෑගලින් තරග කර මනාප ඡන්ද 527,364ක් ලබාගත් මහින්ද රාජපක්ෂගේ මනාප ගණන අභිබවා ගොස් තිබේ.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව තිබේ.
ජාතික ජන බලවේගය
1. හරිනි අමරසූරිය -655,289
2. චතුරංග අබේසිංහ -127,166
3. සුනිල් වටගල -125,700
4. ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273
5. අරුණ පනාගොඩ -91,081
6. එරංග ගුණසේකර -85,180
7. හර්ෂණ නානායක්කාර – 82,275
8. කෞෂල්‍යා ආරියරත්න – 80,814
9. අසිත නිරෝෂණ -78,990
10. මොහොමඩ් රිස්වි සාලි – 73,018
10. සුසන්ත දොඩාවත්ත – 65,391
11. චන්දන සූරියආරච්චි – 63,387
12. සමන්මලී ගුණසිංහ – 59,657
13. දේවානන්ද සුරවීර – 54,680
සමගි ජන බලවේගය
1. සජිත් ප්‍රේමදාස – 145,611
2. හර්ෂ ද සිල්වා – 81,473
3. මුජිබර් රහුමාන් – 43,737
4. එස්. එම්. මරික්කාර් – 41,482
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart