
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 මහමැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණට සහ මනූෂ නානායක්කාරට මන්ත්‍රී ධුර අහිමි වී ඇත.
ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 7ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් ආසනයක් බැගින් හිමිවිය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසනයක් ලබාගැනීමට අසමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart