
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සූපවේදීන් 16 ක්, ආරක්ෂක නිලධාරීන් 163 ක්, කුඩ 30 ක් සහ වාහන 20 කට වැඩි ප්‍රමාණයක් ඇතුළු වරප්‍රසාද රැසක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයාට හිමිවන්නේ, පවතින රජයේ රෙගුලාසිවලට අනුව වාහන තුනක් පමණක් බවයි.
හිටපු ජනාධිපතිවරුන් මහජන මුදලින් නඩත්තු කිරීම වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.
ඉදිරි මහමැතිවරණය වෙනුවන් ජාතික ජන බලවේගය අද තංගල්ලේදී පැවැත්වූ මංගල ප්‍රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart