
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.
දිව්රුම්දීමට නියමිත නව ජනාධිපතිවරයාට රාජකාරි භාරගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු මෙලෙස ඉවත්ව ගොස් ඇත.
ජනාධිපති ධූරයට අදාළ වාහන සහ නිල නිවසද ජනාධිපතිවරයා විසින් ආපසු භාරදී ඇති බව වාර්තා වේ.
අනුර දිසානායක හෙට දිනයේ මෙරට නවවැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන බව ප්‍රකාශ කෙරී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart