
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම ප්රදේශයේ තැපැල්කරුවකු විසින් නිල ඡන්ද කාඩ්පත් 145ක් ළඟ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
පුත්තලම ආසනයේ එජාප ආසන සංවිධායක හෝම්ස් ජේසුදාසන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පුත්තලම දිස්ත්රික්කයේ තැපැල් අධිකාරීවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඔහු මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ද දැනුම් දී ඇත.
තැපැල් අධිකාරීවරයා විසින් ව්යාපාරික ආයතනයක තිබී මෙම ලබා නොදුන් ඡන්ද පත්රිකා සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart