
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාඋල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
නාඋල පොලිසිය සිදුකළ මුර සංචාරයකදී ත්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 50, 49 සහ 38 යන වයස්වල පසුවන නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart