
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිවේදනය කරයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය තීරණය ප්රසිද්ධියට පත්කර ඇත.
ඔහු එහි මෙසේ සඳහන් කර තිබේ.
“මගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්රී ලංකාවේ ජනතාවට ප්රකාශ කිරීමට මම කැමැත්තෙමි.
වසර 76ක් තිස්සේ අපව බංකොලොත්භාවයට ගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවීය.
ශ්රී ලංකාව වර්ධනය වීමට නම් අපි දූෂණය අවසන් කළ යුතුයි.
ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා අපගේ ස්වභාවික සම්පත් උපයෝගී කර ගත යුතුයි.
2024 ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මගේ නිල නිවේදනය මෙයයි.
ශ්රී ලංකාව ඉදිරියට ගෙනයෑමට මා සමග එක්වන ලෙස මම සෑම ශ්රී ලාංකිකයෙකුටම ආරාධනා කරනවා.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart