
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ පුරහල අක්ෂි රෝහල අසල ත්රිරෝද රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ත්රිරෝද රථය තුළදී පිහි ඇනුමකට ලක්ව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිස් වාර්තාවල සඳහන් වේ.
ඝාතනයට ලක්ව ඇත්තේ මාතර මිද්දෙණිය ප්රදේශයේ පදිංචිව සිටි අතුරුගිරියේ තාවකාලික පදිංචිකරුවෙකි.
ඔහු කොළඹ ත්රිරෝද රථයක් කුලියට ගෙන ධාවනය කළ අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart