
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම දරුවන්ට එන්නත් බෙදා හැරීමේ ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල(UNICEF) විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතාගාර ට්‍රක් රථ 9ක් පරිත්‍යාග කර තිබේ.
මෙම ට්‍රක් රථ ජපාන රජයේ අරමුදල් මත යුනිසෙෆ් විසින් මිලදී ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki සහ ශ්‍රී ලංකාවේ වැඩබලන යුනිසෙෆ් නියෝජිත Begoña Arellano විසින් මෙම ට්‍රක් රථ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ වෙත් භාර දී තිබිණි.
මෙම ට්‍රක් රථ ලබා දීම ජපාන රජය ඩොලර් මිලියන 3ක දායකත්වයෙන් සිදුකරන ආරක්ෂිත උෂ්ණත්වවල එන්නත් ගබඩා කිරීම සඳහා විශාල ජංගම ශීතාගාර ඇතුළු සීතල දාම උපකරණ ලබාදීමේ වැඩසටහනේ කොටසක් බව යුනිසෙෆ් ආයතනය පවසයි.
2021 වසරේ සිට මේ දක්වා කඩින් කඩ එවැනි පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දීමට එම ආයතනය පියවර ගෙන ඇත.
ට්‍රක් රථ මගින් එන්නත් මධ්‍යම ගබඩාවේ සිට ප්‍රාදේශීය ගබඩාවලට සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart