
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ යටියන්තොට ප්‍රදේශයේ ළිඳක තිබී සොයා ගත් 04 හැවිරිදි දියණියගේ මරණය පිටුපස කාන්තාවක් සිටි බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
රුවන්වැල්ල – යටියන්තොට ප්‍රදේශයේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක තිබී කුඩා දරුවකු මියගොස් සිටි බවට රුවන්වැල්ල පොලිසියට තොරතුරු ලැබී තිබුණේ ඊයේ පෙරවරුවේය.
අඟහරුවාදා රාත්‍රී 11.00 සිට බදාදා අලුයම 05.00 අතර කාලය තුළ දරුවාගේ මව විසින් ඇයව ළිඳට තල්ලු කර ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කථන ආබාධිත කාන්තාව රෝගාතුර වී කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart