
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට පවතින තර්ජන තක්සේරු කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ සිය යෝජනාවෙන් යෝජනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart