
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ “වසර හයක් ඉක්මවීම” යන වචන වෙනුවට “අවුරුදු පහ ඉක්මවීම” ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් 2024.07.09 දින ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා විසින් එකාබද්ධව ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට රජය සූදානම් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart