
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 74ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් නිල වශයෙන් අදාළ වර්ජනය අත්හැරීමට තීරණය කර ඇත.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු වෘත්තිය සමිති ඊයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රැස්වී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට එකමතිකව තීරණය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart