Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අධික දුමාරයක් නිකුත් කරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (VET) නිවේදනය කරයි.
අධික දුමාරයක් නිකුත් කරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (VET) නිවේදනය කරයි.
අරමුදලේ අධ්යක්ෂ දසුන් ගමගේ පවසන්නේ, එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමුකළ හැකි බවයි.
ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, වාහන ආදායම් බලපත්රය ලබාගැනීම සඳහා පමණක් දුම් සහතිකය ලබානොගන්නා ලෙසයි.
ඇතැමුන් වංක ක්රමවලින් සහතිකය ලබාගැනීමට උත්සාහ කළත් පොලිසිය සහ මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් දිවයින පුරා දැඩි පරීක්ෂණ සිදුකරන බව ඔහු සඳහන් කරයි.
වාහනයකින් අධික දුම් පිටවන ආකාරය නිරීක්ෂණය කළහොත් වාහන හිමිකරුට නඩත්තු නියෝගයක් නිකුත් කරන බවද ඔහු පැහැදිලි කළේය.
ගැටලුව විසඳා නොගන්නේ නම්, එම වාහනය සඳහා තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart