
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාලයේ අපරාධකරුවන් දෙදෙනෙකු ඩුබායි සිට අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ තිබේ.
එලෙස රැගෙනවිත් ඇති සැකකරුවන් වන්නේ 26 හැවිරිදි දිමුතු චතුරංග නොහොත් ‘සමිතපුර චතු’ නමැත්තා සහ 48 හැවිරිදි වියේ පසුවන දිනේෂ් සිල්වා නොහොත් ‘බබී’ නමැත්තා බව පොලිසිය පවසයි.
මෙම අපරාධකරුවන් දෙදෙනා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
මොවුන් ශ්‍රී ලංකාවේ සිදුවූ සංවිධානාත්මක අපරාධ සහ මිනීමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart