
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නල්ලතන්නිය නගරයට දිවා කාලයේ නිතර පැමිණෙන වල් ඌරන් රංචුවලින් කුමන හෝ අනතුරක් සිදුවිය හැකි බවට ප්‍රදේශවාසීහු නිරන්තර බියෙන් පසුවෙති.
ප්‍රදේශවාසීන් පවසන්නේ, අලුයම පාසලට යන දරුවන් අනතුරට ගොදුරු විය හැකි බවයි.
20කට අධික වල් ඌරු රංචුවක් ආහාර සොයා අවට ප්‍රදේශයේ මාර්ගවල සහ ගම්මානවල නිතර ගැවසෙන බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
ප්‍රදේශවාසීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ වල් ඌරන් ප්‍රදේශයෙන් පළවා හරින ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart