
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාර්ෂිකව උපසම්පදා භික්ෂූන්වහන්සේලා 2000ක් පමණ සිවුරු හැර යන අතර ආර්ථික අර්බුදය මෙයට එක් හේතුවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවැසීය.
මානෙල්වත්ත – නාගානන්ද විහාරස්ථානයේ නායක භික්ෂූන් වහන්සේලා බැහැදැකීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වාදභේද පසෙකලා ආර්ථිකය නගා සිටුවීමට සියලුදෙනා එක්විය යුතු බවයි.
ඒ සඳහා බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart