
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ සුබ මෙහොතින් පීත්ත පටිය කපා කාර්යාලය විවෘත කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart