
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරක තරුණියකගේ ජංගම දුරකථනයක් වන අලියකු ආහාරයට ගැනීමට උත්සහ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
එම වීඩියෝවට අනුව, සෆාරි ජීප් රථයක නැගී සිටින එම තරුණිය අලියාගේ වීඩියෝවක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇගේ අතින් දුරකථනය බිම වැටෙනු දක්නට ලැබේ.
පසුව අලියා ජංගම දුරකථනය ආහාරයට ගැනීමට කිරීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි වුවත් පසුව වහාම එය බිමට දමා අලියා ඉවත යයි.
සිද්ධිය සිදුවූ ස්ථානය නිශ්චිත නැති නමුත් වටපිටාව අනුව එය ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක සිදුවූවක් බව පැහැදිලි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart